පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැබ් දෙන්න මිලියන 12,500ක් අයවැයෙන් වෙන් කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2026 වසරට බලපැවැත්වෙන අයවැය යෝජනාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීමට මිලියට 12,500ක් වෙන් කර ඇති බව දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම ඇතැම් මාධ්‍ය ද වාර්තා කර තිබුණා. මේ හේතුවෙන් මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

ජනපති අනුර එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න සූදානම් වනවා ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එල්ලුම් ගහ සම්බන්ධයෙන් කතාබහක් යළිවරක් සමාජය තුළ කනින් කොනින් ඇසෙන්නට පටන් ගෙන තිබේ. සමාජ මාධ්‍ය වේදිකාවල ද සංවාදාත්මක මාතෘකාවක් බවට පත්ව ඇති මෙම එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සූදානම් වන බවට වන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක් මේ.  සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

2025ට සාපේක්ෂව, 2026 ජනාධිපති වැය ශීර්ෂය තුන් ගුණයකින් ඉහළ ගිහින්ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2026 වසර සඳහා වන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්බන්ධව පසුගිය දින කිහිපයේ දැඩි කතිකාවක් නිර්මාණය වී තිබුණා. ඒ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 2025 වසරට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව දැක්වෙන සටහන් පෙළක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීමත් සමගයි. ඒ අනුව අප සිදුකළ කරුණු පැහැදිලි කිරීමක් […]

Continue Reading

ජනපති අනුර ජපානයේ ඉල්ලා අස්වූ අගමැතිවරයා සමග හමුවී සාකච්ඡා කිරීම පිළිබඳ පැහැදිලි කිරීමක්!

Update : ජපානයේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (LDP) නව නායිකාව ලෙස හිටපු අමාත්‍යවරියක වන සානේ ටකයිචි (64) තේරී පත්වී ඇත. ඒ ෂින්ජිරෝ කොයිසුම් පරාජය කරමිනි. ජපාන ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඒ අනුව ඇය එරට පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වීමට නියමිත බවයි. පක්ෂ නායකත්ව තරගයේ දෙවන වටයේදී ටකයිචිට ඡන්ද 185ක් ලැබුණු අතර කොයිසු හිමිකර […]

Continue Reading

පොලිස් දින සැමරුමට ජනාධිපති සමඟ සිය ආරක්ෂකයා සහභාගි වූ ප්‍රථම අවස්ථාව ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටේ පිළිගත් මෙන්ම ප්‍රසිද්ධ චරිත අලලා නිරන්තරව සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළකෙරෙන ආකාරයක් දැකගත හැකි අතර බොහෝ පිරිසක් ඒවා  සත්‍ය යැයි සිතා හුවමාරු කර ගන්නා ආකාරයක් ද දැකගත හැකියි. මේ එලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වී […]

Continue Reading

රනිල් අත්අඩංගුවට ගැනීම සමඟ NPP ප්‍රබලයන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දීල ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමත් සමග මේ පිළිබඳ අප්‍රසාදයට පත් රජයේ පාර්ශවයන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට ලබා දුන් බවට දක්වන සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබෙනවා. මෙම සටහන් වල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගත්තා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading