FACT CHECK: නලින්ද ජයතිස්ස මහතා චීන එන්නත් පිළිබදව සිදුකළ ප්‍රකාශයක් සහ ජාතික ජන බලවේගය විසින් නම් කළ ඡායා කැබිනෙට්ටුවක්?

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සහ එහි සාමාජිකයින් අළලා නොයෙකුත් ආකාරයේ සටහන් සමාජ ජාලාවල පැතිරෙනවා .මේ සටහන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් අසත්‍ය සහ නොමග යවන සුලු ඒවායි. අප විසින් විමසා බැලූ එවැනි අසත්‍ය සහ නිල නොවන ප්‍රකාශයක් පිළිබඳව විමර්ෂණයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Wasantha Sds නම් අයෙක් විසින් ෆේස්බුක් සටහනක් එක් කර […]

Continue Reading

FACT CHECK: කාලීන පුවත් අළලා ජනතා විමුක්ති පෙරමුණ නායකයින් සම්බන්ධයෙන් පළවු ව්‍යාජ සටහන් පෙළක්!

පිළිකා කාරක පොල්තෙල්, උවිඳු විජේවීරගේ දේශපාලන ආගමනය, 2020 විවාහක රූ රැජිණ කිරුළ පිලිබඳ ඇතිවූ සිද්ධිය යන මේ දිනවල සමාජයේ කතිකාවතක් මවන්නට තුඩු දුන් කාලීන පුවත් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් අලලා පළ වූ ව්‍යාජ හා උපහාසාත්මක සටහන් පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි සත්‍ය අසත්‍ය සොයා අප විමර්ශනයක් කළෙමු. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: භාග්‍යා, ජාතික ජන බලවේගයේ සමාජිකත්වය ලබා ගත්තා ද ?

පසුගිය කාලයේ විශාල වශයෙන් කතාබහට ලක්වූ භාග්‍යා අබේරත්න දැරියගේ සමාජ ක්‍රියාකාරකම් පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් ඇය එම පක්ෂයට සම්බන්ධ බවත් දක්වමින් නොයෙකුත් ආකාරයේ සටහන් පසුගිය කාලයේ හුවමාරු වුනා. මේ අප එවැනි සටහන් පිලිබඳ සිදුකල කරුණු විමර්ශනයක්. “භාග්‍යා මාලිමාවට එක්වෙයි” යනුවෙන් සඳහන් කරමින් සටහන් වෙබ් අඩවියක පළවූ ලිපියක් ද සමඟින් සටහන් පෙළක් ම හුවමාරු […]

Continue Reading

FACT CHECK : කාලීන සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරුවන්ගේ මතයන් ලෙස ඉදිරිපත් වූ අසත්‍ය සටහන් පෙළක්!

රිෂාඩ් බදුර්දින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම, ඇඟලුම් කර්මාන්ත ශාලාවක් හරහා කෝවිඩ්-19 අසාදනය ව්‍යාප්තවීම සහ පාතාල නායක මධුෂ්ගේ මරණය වැනි කාලීන සිදුවීම් අළලා සමාජ මාධ්‍ය ජාලයෙහි විවිධ සටහන් ඉදිරිපත්වී තිබුණි. ඉහත සිදුවීම් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන්ගේ අදහස් ලෙස ෆේස්බුක් ජාලයෙහි ඉදිරිපත් වී තිබු සටහන් අතරින් බොහොමයක් පිළිබඳව අප සිදු කළ කරුණු  විමර්ශනයේදී සනාථ […]

Continue Reading