ඩොනල්ඩ් ට්‍රම්ප් කුඩා කල ලංකාවේ මහණ වූ බවට පළ වන සටහන් වල ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. “ඩොනල්ඩ් ට්‍රම්ප් කුඩා කල ලංකාවේ මහණ වූ සැබෑ කතාව” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා. ඔහු ලංකාවේදී ලබා ගත් ඡායාරූපයක් ලෙස ඡායාරූපයක් හ එම සටහනින් පළ කර තිබුණා. මෙහි නිර්වද්‍යතාවය පිළිබඳ සොයා බැලීමට අප කටයුතු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : මෙම […]
Continue Reading
