මනමාල යුවලක් ගුවනෙන් ගොඩබැසීමට තැත් කිරීමේදී දිවි අහිමිවූ අවස්ථාවක්ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මනමාල යුවලක් , සිය නෑ හිත මිතුරන් අතරට පැමිණෙන අවස්ථාව ,මංගල උත්සවයකදී සිදුවන ප්‍රධාන අවස්ථාවක් ලෙස සැලකිය හැකි අතර ඒ සඳහා විවිධාකාරයේ නිර්මාණාත්මක විධි ක්‍රම ද ඇතැම් විට දැක ගන්නට ලැබෙනවා . ලංකාවේ සමාජ ජාලාවල මේ දිනවල වේගයෙන් හුවමාරුවන වීඩියෝවක් සමග ඇති සටහනක දැක්වෙන්නේ මනමාල යුවලක් […]
Continue Reading