ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ප්‍රකාශ කළ බවට සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් පැවසූ බවට සඳහන් කරමින් අසත්‍ය හා නොමග යවන සුළු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එවන් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනය සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ ආණ්ඩුවක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම වහාම තහනම් කරනවා ” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා […]

Continue Reading

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ඉලක්ක කරගත් ව්‍යාජ සංස්කරණයක්!

දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් යා යුතු යැයි යානා දී වශයෙන්, 2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශය පෙළක්, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පුවත්පතකට ප්‍රකාශ කළ බව හඟවමින් නැවත වරක් හුවමාරු වන ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ආගමිකයන් ආරක්ෂා කරන්න බැරි දෙවියන්වහන්සේ ස්වර්ගයෙන් යා යුතුයි, බැතිමතුන් 250 මරාදමන […]

Continue Reading

FACT CHECK: “හම්බන්තොට දසදහසකට තවමත් වැසිකිළි නැහැ” යනුවෙන් සඳහන් වී තිබු පුවත් පිටුවක් මහින්ද රාජපක්ෂ මහතා කියවන අවස්ථාවක් ද?

ප්‍රබල දේශපාලන චරිත මුල්කරගනිමින් පලකරන ලද පුවත්පත් සංස්කරණ පිලිබඳ අප පසුගිය මාස කිහිපයේම විටින් විට කරුණු අනාවරණය කර තිබෙනවා. එබඳු වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. මේ අකාරයෙන්ම පලවී තිබු පුවත්පත් සංස්කරණයක් ආශ්‍රිත සටහනකින් පෙන්වීමට උත්සාහ කර තිබුනේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියවමින් සිටි පුවත්පතක “හම්බන්තොට දසදහසකට තවමත් වැසිකිළි නැහැ” යනුවෙන් සඳහන් වී තිබු අයුරක්. […]

Continue Reading