2022(2023) සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හෙට (19) දිනයේ නිකුත් කෙරෙන බවට පළවන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සාමාන්‍ය පෙළ විභාගය මීට මාස කිහිපයකට පෙර, පසුගිය මැයි මස පැවැත්වුණා. එම විභාගයේ ප්‍රතිඵල හෙට(19) දිනයේ නිකුත් වන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : 2022(2023) සාමාන්‍ය පෙළ ප්‍රතිපල නිකුත් කෙරෙන බවත්, […]

Continue Reading

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නැහැ!

Update: 2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ. විභාග දෙපාර්ත මේන්තුව සඳහන් කළේ, www.donets.lk වෙබ් අඩවිය හරහා ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. Update : 2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස 10 වනදාට පෙර අනිවාර්යෙන්ම නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා සඳහන් කරනවා. […]

Continue Reading

8 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට සාමාන්‍ය පෙළ ලියන්න පුළුවන්ද?

පාසලක 8 වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි දෙවුම් සනහස් රණසිංහ පාසල් සිසුවා පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව කතා බහට ලක්වන්නේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් A සාමාර්ථ 5ක්, B සාමාර්ථ 2 ක් සහ C සාමාර්ථයක් ලබා ගෙන අ.පො.ස (සා.පෙළ) පත්‍ර විභාගය සමත් වී තිබු බවට සටහන් පළවීමත් සමඟයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව […]

Continue Reading