ඇමති හඳුන්නෙත්ති විද්‍යාලයක ඩෙස් සහ පුටු අලුත් වැඩියා කර දී විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වූ අවස්ථාවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගේ මැති ඇමතිවරු විසින් සිදු කරන ක්‍රියාවන් පිළිබඳ සමාජය මේ වන විට දැඩි අවදානයෙන් පසු වනවා. එමෙන් ම විවේචන වලට ද, දැඩි වශයෙන් හසුවනවා. මේ අතර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් පාසලක විවෘත කිරීමට සහභාගි වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් මේ වනවිට […]
Continue Reading