කොණ්ඩා කැපීමේ මධ්‍යස්ථානයක බෙල්ල සම්භාහනය කිරීම නිසා පාරිභෝගිකයෙකු අංශභාග තත්ත්වයට පත් වුනාද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිස සම්භාහනය කිරීමේදී කොණ්ඩා කපන පුද්ගලයා බෙල්ල කරකැවීම නිසා පාරිභෝගිකයකු අංශභාග තත්ත්වයට පත් වූ බව දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පවතිනවා. එම වීඩියෝවේ දැක්වෙන්නේ පුද්ගලයෙකු තවත් පුද්ගලයකුගේ බෙල්ල සම්භාහනය කරන ආකාරයයි. කොණ්ඩා කපන පුද්ගලයා එම පුද්ගලයාගේ බෙල්ල කරකැවීමෙන් පසු, වාඩි වී සිටින පුද්ගලයා වෙව්ලීමට […]
Continue Reading
