පිළිකා ප්‍රතිකාරකයක් ලෙස මඤ්ඤොක්කා සම්බන්ධයෙන් පල වන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පිළිකා සඳහා ප්‍රතිකාරකයක් ලෙස මඤ්ඤොක්කා ආහාරයට ගැනීම සහ අමු මඤ්ඤොක්කා දියරයක් ලෙස පානය කිරීම සුදුසු බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි විද්‍යාත්මක පසුබිම සොයාබලමින් අප විසින් සිදු කළ කරුණු පැහැදිලි කිරීම පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : සමාජ මාධ්‍ය සටහනකින් […]
Continue Reading
