අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ සිටින කාන්තාව ඇයගේ පෞද්ගලික සූපවේදිනියක්ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කටාර් රාජ්‍යයේ හිටපු නායක ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිගේ (Sheikh Hamad bin Khalifa Al Thani) අභාවය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කටාර් රාජ්‍ය බලා පසුගිය දා පිටත්ව ගියා. මෙලෙසින් කටුනායක ගුවන් තොටුපොළින් පිටත් වන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය අසල ගමන් […]
Continue Reading
