කාසල් රෝහලේ  ගැහැනු දරුවන් පිරිමි දරුවන් කිරීමේ සැත්කම් සිදු කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කාසල් රෝහලේ  ගැහැනු දරුවන් පිරිමි දරුවන් කිරීමේ සැත්කම් සිදු කරන කරන බවට බෞද්ධ හිමිනමක වන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක් අතරතුරදී සිදු කරන ප්‍රකාශයක් ඇතුළත්  වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වනවා. මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා. […]

Continue Reading

කාසල් රෝහලේ උපත ලද සය නිවුන් දරුවන්ගේ ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා කාසල් රෝහලේදී උපත ලද සය නිවුන් දරුවන් දැක බලා ගැනීමට බොහෝ දෙනෙකු විමසිලිමත් වුණා. ඒ හේතුවෙන් එම දරුවන් අළලා නිර්මාණය කරන ලද නොමග යන සුළු සටහනක් වුවද, පළ කිරීමෙන් අසත්‍ය සටහන් වලට වුවද, හොඳ ප්‍රතිචාර ලැබෙන බැවින් එවැනි සටහන් පළ කිරීමට ෆේස්බුක් පිටු ඇඩ්මින්වරුන් යුහුසුළුව කටයුතු […]

Continue Reading