කොළඹ පාර්කින් ගාස්තු අත්හිටුවා ඇති බවට සමාජ මාධ්‍යවල පළවන පුවත් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කොළඹ නගරය තුළ වාහන ගාල් කිරීමේදි සිදු කරන මුදල් අය කිරීම කොළඹ මහා නගර සභාව විසින් අත්හිටුවා ඇති බව පවසන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සංසරණය වෙමින් පවතී. මේ හේතුවෙන් කොළඹ නගරයට පැමිණෙන රියදුරන් දැඩි නොමඟ යෑමකට ලක්ව තිබේ. මේ හේතුවෙන් මේ පිළිබඳ […]

Continue Reading