ඩොලර් මිලියන 2.5 ක සිදුවූ සයිබර් වංචාව ගැන සොයන්න අමෙරිකානු FBI කණ්ඩායමක් ශ්‍රී ලංකාවට?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඕස්ට්රේලියානු රජයට ගෙවිය යුතුව තිබූ ඩොලර් මිලියන 2.5 ක මුදලක් සහ එක්සත් ජනපද තැපැල් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව තිබූ ඩොලර් හය ලක්ෂයකට අධික මුදලක් සයිබර් අපරාධකරුවන් විසින් වෙනත් ගිණුම් වෙත ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සඳහා සහාය වීමට, එෆ්.බී.අයි නියෝජිතයන් පිරිසක් මේ වන විටත් දිවයිනට පැමිණ […]
Continue Reading
