යාපනය තිස්ස විහාර භූමිය සම්බන්ධයෙන් හුවමාරු වන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක් !

Update 2026.08.10 යාපනයේ කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය හරහා මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව ගත් තීරණයට එරෙහිව පලාලි පොලිසිය ලබාගෙන තිබූ තහනම් නියෝගය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය විසින්  ඉවත් කර තිබේ. මෙම තීරණයෙන් පසුව මාර්ගය ඉදිකෙරනෙ අයුරු බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් මේ දිනවල හුවමාරු වන අතර අප ඒ ගැන ද, සොයා බැලීමක් සිදු […]

Continue Reading

කන්කසන්තුරේ බෞද්ධ විහාරයක් ඉවත් කරන ලෙස ඉල්ලමින් සිදු කරනලද උද්ඝෝෂණයේ ඇත්ත කතාව!

වාමාංශික නැඹුරුවක් සහිත පක්ෂයක් මෙරට බලයට පත්වීමත් සමඟ එම රජය සම්බන්ධ නොමඟ යවන සුළු සටහන් සහ පුවත් පළ වීම නිරන්තරයෙන් සිදුවනවා. මේ දිනවල ද උතුරු පළාතේ පැවති උද්ඝෝෂණයක් මුල් කරගනිමින් නොමඟ යවන සුළු සටහනක් සහිතව වීඩියෝවක් සංසරණය වනවා අපට නිරීක්ෂණය වුණා. ඒ නිසාම එම වීඩියෝව සම්බන්ධව අප විසින් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා. සමාජ මාධ්‍ය […]

Continue Reading