යුධ අනුස්මරණ දිනයට සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ නොමග යවන සුළු සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ නිල ජාතික රණවිරු සැමරුම් දිනය  සෑම වසරකම මැයි 19 වැනිදාට යෙදී තිබෙනවා. එසේම උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද්ධයෙන් මියගිය දමිළ සිවිල් වැසියන් සිහිකිරීමේ අනුස්මරණ දිනය ද මැයි මස 18 වන දාට […]

Continue Reading