මෙරටට නවීන විදුලි දුම්රිය එන්ජින් ගෙන්වා ඇති බව දක්වමින් හුවමාරු වන AI වීඩියෝවක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නවීන විදුලි දුම්රිය එන්ජිමක් වරාය තුළදී ගොඩබාන ආකාරය බව හඟවමින් වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ දෙනෙක් අදාළ වීඩියෝව සැබෑ වීඩියෝවක් ලෙස සලකමින් ඒ හරහා රට තුළ සිදුවන සංවර්ධනය සම්බන්ධයෙන් ද අදහස් පළ කර තිබුණා. කෙසේ නමුත් එම වීඩියෝවේ දැක්වුණු […]
Continue Reading
