සරණ ගුණවර්ධනගේ දඬුවම වසර කීයක්ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ නඩු හතරකට අදාළව, 2026 ජූනි මස 09 වන දින කොළඹ මහාධිකරණ විනිසුරු විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා. එම නඩු තීන්දුවට අනුව සරණ ගුණවර්ධන මහතා වෙත ලැබුනු සිර දඬුවම් […]
Continue Reading
