ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව CID පරීක්ෂණ පැවැත්වෙන බවට හුවමාරු වන අසත්‍ය සටහන්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙක් සමූල ඝාතනය කිරීම පිළිබඳව ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව CID පරීක්ෂණ පැවැත්වෙන බවට සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නැතිවූ රත්රන් තොගයක් සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වාට හා ජගත් ඩයස්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව දක්වමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණා. එහි සත්‍ය […]
Continue Reading
