2026 FIFA ලෝක කුසලානය අළලා ලොව පුරා පළ වූ ව්‍යාජ තොරතුරු මොනවාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2026 FIFA ලෝක කුසලාන පාපන්දු පිටියේදී ආර්ජන්ටිනාව පරදවා ස්පාඤ්ඤය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ලෝකයේම අවධානය දිනාගන්නා විට, ඊට සමගාමීව සමාජ මාධ්‍ය ජාලා තුළ කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් සකසන ලද දර්ශන (Deepfakes), සංස්කරණය කළ වීඩියෝ සහ නොමග යන සුළු ප්‍රකාශ මිලියන සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් නොමඟ යැවීම සිදු […]
Continue Reading
