FACT CHECK: බිමල් රත්නායක මහතාගේ බාල වයස් දියණිය පැදවු සුඛෝපභෝගි රථයක් මෑතකදී අනතුරකට ලක්වුණා ද?
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක ධුරය දරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාය. පසුගිය වකවානුව තුල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ ක්‍රියාකරුවන් අළලා ෆේස්බුක් ජාලය තුළ ඉදිරිපත් වූ බොහෝ සටහන් පිළිබඳව අප සිදුකළ කරණු විමර්ශනයවලදී තහවුරු වූයේ ඒවා සාවද්‍ය හෝ නොමඟ යවන සුළු සටහන් බව අනාවරණය විය. එම වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින් මේ අයුරින්ම […]
Continue Reading