ISIS මඟින් ඒඩ්ස් ව්‍යාප්ත කිරීමේ උත්සාහයක් ලෙස, සමාජය බිය ගන්වමින් හුවමාරු වන ව්‍යාජ පණිවුඩ වලට රැවටෙන්න එපා!
ISIS ත්‍රස්තවාදී සංවිධානය සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා විටින් විට පැතිරෙනවා. ඉන් සමහරක් ප්‍රචාර නොමග යවන සුලුයි.මේ එවැනි ප්‍රචාරයක් පිළිබදව අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් Whatsapp හරහා මේ දිනවල වේගයෙන් ව්‍යාප්ත වන හඩ පටියක් මගින් කියැවෙන්නේ ISIS සංවිධානය මගින් ශ්‍රී ලාංකිකයන්ට ඒඩ්ස් වෛරසය ඇතුලු කිරීම සදහා උපක්‍රමශීලී […]
Continue Reading
