FACT CHECK: සුවය ලැබූ අජිත් රෝහණ මහතා සිය දුව සහ පුතා සමග සතුට බෙදාගත් ඡායාරුපයක් ද?

සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ඡායාරූප ඇතැම් පිරිස් වෙතින් අවභාවිතා කොට වැරදි අර්ථකතන ලබා දෙන අයුරු අපට සුලභව දක්නට ලැබෙනවා. ඇතැම් පිරිස් විසින් සිදු කරන ලද මෙවැනි අවභාවිතාවන් හේතුවෙන් බොහෝ දෙනා නොමග යනවා සේම තවත් පිරිසකට අපහසුතාවට ද පත් වීමට පුළුවන්. එවන් සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: Kg […]

Continue Reading

FACT CHECK: අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබන අජිත් රෝහණ මහතාගේ ඡායාරුපයක් නොවේ!

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ද කොවිඩ් ආසාදය වී ඇති බවට ඊයේ (24) දිනයේදී සැල වීමත් සමග අද දිනයේදී ඒ මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් පළ වුණේ ඒ අජිත් රෝහණ මහතා බවට පවසමින්. බොහෝ ජනතාවගේ ආදරය දිනා සිටින නියෝජ්‍ය පොලිස්පති තුමාට කිසිදු කරදරයකට මුහුණ පෑමට සිදු නොවේයැයි […]

Continue Reading

Explainer: ආත්ම ආරක්ෂාවට පොලීසියට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පුළුවන්ද?

Update : 07/06/22 වර්තමාන පොලිස් මාධ්‍ය ප්‍රකාශක : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සෑම පුද්ගලයෙක්ට හිමි  බවත්, නිරායුධ පුද්ගලයෙක්ට, එම පුද්ගලයාගෙන් කිසිදු පුද්ගලයෙක්ට හානියක් නොමැති අවස්ථාවකදී, රජයේ නිලධාරියෙකු විසින් එල්ල කරන මරණය දක්වා ළඟා විය හැකි පහර දීමක දී පුද්ගලික ආරක්ෂාවේ අයිතිය එම අගතියට පත් පාර්ශවයට හිමි වන බව තල්දූව මහතා සඳහන් කරනවා. […]

Continue Reading

Fact Check : අජිත් රෝහණ මහතාගේ දියණිය තවමත් ලංකාවට පැමිණ නැත!

කොරොනා වෛරස් ආසාදනය, ලොව පුරා වසංගත තත්වයකින් ව්‍යාප්ත වීමත් සමග බොහෝ රටවල් සිය දේශසීමා. නාවුක සහ ගුවන් තොටුපලවල් වසා, රෝගය  පාලනය කිරීමට පියවර ගත්හ. මේ නිසා විදෙස් රාජ්‍යයන්හි සංචාරය පිණිස ගිය ලාංකික සංචාරකයන්, ව්‍යාපාරිකයන්, සිසුන් සහ ශ්‍රමිකයන් මව්බිමට පැමිණීමට නොහැකිව අපහසුතාවයට පත්විය. ඔව්හු සමාජ මාධ්‍ය ජාලා වන්හි විඩියෝ පට ඉදිරිපත් කරමින් තමන් හැකි ඉක්මනින් ලක්දිවට […]

Continue Reading

විශේෂ ගුවන් යානයකින් අජිත් රෝහණගේ දුව මෙරටට ගෙන්වූ බවට සාවද්‍ය පුවතක්!

ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වෛරස් ආසාදනය නිසා මව්බිම කරා පැමිණීමට නොහැකිව විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පියවරෙන් පියවරට, නැවතත් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන ලදී. ඒ අනුව  ශ්‍රී ලංකා ගුවන් සේවය විශේෂ ගුවන් සේවා මගින් මැදපෙරදිග, ඈත පෙරදිග, යුරෝපය, දකුණු ආසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් නැවතත් මෙරටට ගෙන්වා ගත් වාර්තා […]

Continue Reading