දමිතා අබේරත්න සහ ඩෑන් ප්‍රියසාද්ගේ මෑතකදී පළ වූ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවදී සමාජයේ යම් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන්ගේ වෘත්තිමය ජීවතයත්, දේශපාලනමය නැඹුරුතාවන් සහ පෞද්ගලික ජීවිතයත් අතර දෝලනය වන තොරතුරු අළලා නොමග යවන සුළු හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙසින් නොමග යන සුළු කරුණු ඇතුළත් සමාජ මාධ්‍ය ඡායාරූප සටහනක නිවැරදි කරුණු සොයා අප සිදු කළ විමර්ශනයයි […]

Continue Reading

අතුරු සිදුරු නැතිව පිරී ගිය දුම්රියක නැගී පැමිණි අරගලකරුවන් ලෙස හුවමාරු වන ඡායාරුපය ලංකාවේ සිදුවීමක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ රට තුළ උත්සන්නවූ ආර්ථික අර්බුදය මුලකරගනිමින් කෝපයට පත් ජනතාව, වීදි බැසීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට සිය තනතුරද අත්හැර දමා රටින් පලායාමට සිදුවුණා. “අරගලය” ලෙස පොදුවේ හැදුන්වූ මෙම විරෝධතා රැල්ල රටේ පැවති දේශපාලන වාතාවරණයේ තීරණාත්මක වෙනස්කම්  කිරීමට සමත් වුණා.  කෙසේ වෙතත් […]

Continue Reading

නතාෂා වෙනුවෙන් අරගලකරුවන් හෙට (මැයි 29) කොළඹට එන්නේ නැහැ !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ කාලීන මාතෘකා ඔස්සේ, අරගලකරුවන් එම මාතෘකාවන්ට ඈදා ගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් පළ කිරීමේ නැඹුරුවක් මෑතක සිට දක්නට ලැබෙනවා. බෞද්ධ ආගමට අපහාස කළ බව ට චෝදනාවට ලක් ව අද(28) දිනයේ අත්අඩංගුවට පත්වූ, ප්‍රහසන ශිල්පිනියක් ද ලෙස කටයුතු කළ නාතාෂා එදිරිසුරිය වෙනුවෙන්, අරගලකරුවන් […]

Continue Reading

අවුරුදු සුබපැතුම් එක් කිරීමට දමිතා අබේරත්න, මහින්ද රාජපක්ෂ හමුවට ගිය අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. එක හා සමාන පෙනුමක් ඇති පුද්ගලයන්ගේ ඡායාරූප යොදාගෙන, එහි දැක්වෙන්නේ වෙනත් පුද්ගලයින් බවට හුවා දක්වමින්, නොමඟ යවන සුළු ආකාරයේ ව්‍යාජ අර්ථකතනයන් ලබා දෙන ඡායාරුප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. බොහෝ අවස්ථා වලදී ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඡායාරූප මෙලෙසින් ජනතාව නොමග යැවීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත […]

Continue Reading

දමිතයි රැට්ටයි විවේචනය කරමින් දුලීකා මාරපනගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය සමයේ පැවති අරගලයට දායකත්වය සැපයූ ප්‍රවීණ රංගන ශිල්පීනි දුලීකා මාරපන විසින්, අරගලයට සක්‍රීය දායකත්වය සැපයූ තවත් ජනප්‍රිය චරිත විවේචනය කරමින් ප්‍රකාශයක් සිදුකළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අරගලේ හිටපු අය මටත් කොකා පෙන්නලා මඩි […]

Continue Reading

දුම්රිය වැසිකිළියක අතහැර දමා ගොස් තිබූ බිළිඳා සම්බන්ධ සිදුවීම පිළිබඳ අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන සිදුවීම් සම්බන්ධ කරගනිමින්, ජාතික ජන බලවේගයේ සමාජිකයින් මෙන්ම ගාලුමුවදොර අරගලය සම්බන්ධ පිරිසි බවටත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ සහ අසත්‍ය සටහන් බහුලව සංසරණය වනවා. පසුගියදා දුම්රියේ වැසිකිළියක හැරදමා ගොස් තිබූ සතියක් පමණ වයසැති බිළිඳා සම්බන්ධ සිදුවීම් පිළිබඳ  සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එවැනි අසත්‍ය […]

Continue Reading