චාමික කරුණාරත්නට ඉදිරි වසරකට ක්‍රිකට් තහනම් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක අත්හිටවූ ක්‍රිකට් තරග තහනමක් පැනවීම පිළිබඳවත් එයට හේතුවූ කරුණු බවටත් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් රැගත් සටහන් සංසරණය වුණා. ඒ හා බැඳුණු සිදුවීම් මාලාව සම්බන්ධයෙන් අප කරන කරුණු පැහැදිලි කිරීමක් මේ. චාමිකට වසරක තරඟ තහනමක් ලබා දී ඇති බව […]
Continue Reading