වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ කැණීම සම්බන්ධ පැහැදිලි කිරීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දිනවල ලංකාවේ ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක් වූයේ වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ කැණීමක් සම්බන්ධ පුවතයි. මෙම කැණීම් කටයුතු පිළිබඳව විවිධ අදහස්, මත බොහෝ දෙනා දක්වා තිබුණ අතර ඇතැම් මාධ්‍ය මෙය නිධානයක් හෑරීමක් බව වාර්තා කිරීමත් සමඟ මේ කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. එමෙන් ම මෙම සිදුවීම […]
Continue Reading