FACT CHECK: විශ්වයේ හරි මැද පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ ඔක්ලොහෝමා ප්‍රාන්තයේද?

මිනිසුන් බොහෝ දෙනා විශ්වය පිළිබඳව දක්වන්නේ ඉමහත් උනන්දුවක්. විශ්වය තුල ඇති අනෙත් ග්‍රහලෝක වල ජීවයක් පවතීද? පෘථිවියට විශ්වය තුළ හිමිව ඇති ස්ථානය කෙබඳුද? මෙවැනි පහසුවෙන් පිළිතුරු සොයා ගැනීමට අපහසු ගැටළු බහුලයි. මෙවන් පසුබිමක් තුළ විශ්වය පිළිබදව බොහෝ නොමග යවන සුලු සටහන් සමාජ ජාලාවල හුවමාරු වෙනවා.මේ එවන් සටහනක් පිළිබදව අප විසින් කළ ගවේෂණයක්. සමාජ ජාලා සටහන් […]

Continue Reading