FACT CHECK: හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩිව විවේචනය කරමින් ප්‍රකාශයක්?
දේශපාලන නායකයින් සම්බන්ධ විවිධ අසත්‍ය ප්‍රචාර සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සම්බන්ධයෙන් පැතිරුණු එවන් අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධව අප සිදුකල විමසුමක් . සමාජ ජාලා සටහන් චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියගේ ඡායාරූපයක් සමගින් පහත සටහන ෆේස්බුක් ඔස්සේ සංසරණය වුණා. “2001 පරිවාස ආණ්ඩුව මගේ හිතට තවමත් වද දෙන කාරණයක්. මගේ ස්වාමිපුරුෂයා සාහසික ලෙස ඝාතනය කළ […]
Continue Reading