FACT CHECK: විවාහ උත්සව සඳහා අවසර අහිමි වීම ප්‍රමාද වුණේ කබ්රාල්ගේ පුතාගේ විවාහ මංගල්‍යය නිසා ද?

පවතින වසංගත තත්ත්වය හමුවේ රට වසා දැමීමේ තීරණය ලැබීමට ප්‍රමාද වීම හා අගෝස්තු 17 වන දිනයෙන් අනතුරුව විවාහ උත්සව පැවැත්වීමටද තාවකාලිකව තහනම් කර තිබීමට හේතුව වශයෙන් ඇතැම් පිරිස් සමාජ මාධ්‍යයන් ඔස්සේ සඳහන් කළේ, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුතුණුවන්ගේ විවාහය අද(16) හෝ හෙට(17) දින පැවැත්වීමට නියමිතව ඇති බවයි. මෙහි සත්‍යතාවය සොයා අප කරුණු විමර්ශනයක් […]

Continue Reading

FACT CHECK: අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුතුට, අධිවේගී මාර්ගයේ නීතිය ක්‍රියාත්මක නොවුනේ ඇයි?

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුත් චතුර කබ්රාල් සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද කතිකාවතාවක් නිර්මාණය වී තිබුණා. ඒ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුතා සේවය කිරීම සම්බන්ධයෙන්.  ඒ උණුහුම පහව යන්නටත් ප්‍රථම, නැවතත් චතුර කබ්රාල් සමාජ […]

Continue Reading