කෙහෙල්බද්දර පද්මේගේ රු. කෝටි 75 ක දේපොළ රජයට පවරා ගත්තා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ අසත්‍ය මෙන්ම නොමග යවන සුළු ආකාරයේ විවිධ සටහන් සංසරණය වෙමින් පවතී. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේගේ සම්බන්ධයෙන් පළ වන සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව සිදුකළ විමසා බැලීමක්. […]
Continue Reading