අධි අවදානම් covid-19 තත්වයක්, මේ දිනවල ලංකාවේ පැතිරෙනවා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් මේ දිනවල ලෝක පුරා සෑම රටකම වාගේ අවධානය යොමුව තිබෙන්නේ, මීට වසර 5කට පමණ පෙර ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතයට සමානත්වයක් දක්වන බවට මේ සම්බන්ධයෙන් පළවූ ඇතැම් සටහන්වල දක්වා තිබීමත් සමඟයි. ලංකාව තුළ ද එය ප්‍රධාන පුවතක් […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින් වෙත නොමිලයේ එන්නත් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ රාජ්‍ය අනුග්‍රහය යටතේයි. එම අවධියේ දී මෙසේ ලබාදුන් එන්නත් පිළිබඳව පොදුවේ මෙන්ම විවිධ එන්නත් වර්ග පිළිබඳව ද විවිධ මත පළවුණා. ඇතැම් එන්නත්හි ප්‍රතිවිපාක ලෙස බොහෝ පුද්ගලයින් පදනම් විරහිත ප්‍රකාශ රැසක් නිකුත් කළා. […]
Continue Readingපවතින ආර්ථික අර්බුදය හමුවේ රජය, ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂවරුන් දැඩි විවේචනයන්ට ලක්ව සිටිනවා. එවන් වටපිටාවක් තුළ කොවිඩ් ආසාදිතව රෝහල්ගතවූ බවට මාධ්‍ය වාර්තා පළවූ ජනාධිපතිවරයාගේ සහෝදරයෙක් වන, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිබදව විවිධ තොරතුරු සමාජ ජාලාවල පළ වුණා. ඔහු සිනහ මුසු මුහුණින් රෝහල්ගත වූ අවස්ථාවවේ ලබාගත් ඡායාරුපයක් බවටත් පසුව මෙරටින් රහසේම පිටත්ව ගිය බවටත් සමාජ […]
Continue Readingපසුගිය දින කිහිපයෙහි වරප්‍රසාද ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවයට අයත් වෘතීයවේදීන් දියත් කළ වැඩ වර්ජන හේතුවෙන් රෝගීන් බොහෝ දෙනෙක් අපහසුතාවට පත්වූ බවක් වාර්තා වී තිබුණා. මෙවන් පසුබිමක වෛද්‍යවරයකුගේ වැටුප් පතක විශාල අතිකාල දීමනාවක් සම්බන්ධයෙන් හුවමාරු වූ සටහනක් හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතිකාවතක් නිර්මාණය වී තිබුණා. ඒ පිළිබඳ අපගේ විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]
Continue Readingකෝව්ඩ් වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයෙකු කුරුණෑගල ප්‍රධාන බස් නැවතුමේ වැටී ඇති බව බව පවසමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප කිහිපයක් සහිත සටහනක් සංසරණය වුනා. සත්‍ය වශයෙන්ම එම පුද්ගලයා ඡායාරූපවල දැක්වෙන පරිදි වැටී ඇත්තේ කෝවිඩ් ආසාදනය වීමෙන්ද යන්න පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Neel Edirisinghe යන අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් […]
Continue Readingවෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අළලා ව්‍යාජ පුවත් රැසක් පසුගිය කාලයේ අප විමර්ෂණය කර සිටියා. ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පමණක් චීන එන්නත ලබා ගැනීමට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් තීරණය කල බව පවසමින් ෆේස්බුක් සටහනක් සිය නිල ෆේස්බුක් පිටුවේ තැබූ බවට ව්‍යාජ පුවතක් ද හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “ජීවිත ආරක්ෂාව […]
Continue Readingකොරෝනා වසංගත තත්වයෙන් දරුනු ලෙස පිඩාවට පත්ව සිටින රටක් බවට ඉන්දියාව පත්ව තිබෙනවා. මෙඩිකල් ඔක්ශිජන් හිඟ වීමේන්ද බොහෝ කොරෝනා රෝගීන් ප්‍රමාණයක් දුශ්කර තත්වයට පත්ව සිටි බවට පුවත් ඉන්දියාවෙන් පසුගිය කාලයේ දිගටම වාර්තා වුනා. එමෙන්ම මහ මග කොරෝනා රෝගය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් පිලිබඳවද ඇතැම් පුවත් අපට අසන්නට ලැබුනා. මෙවන් පසුබිමක ඉන්දියාවේ කොරෝන රෝගය හේතුවෙන් මහ […]
Continue Readingමේ දිනවන ලංකාවේ දකන්ට ලැබෙන කොරෝනා වසංගත තත්වයයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟම සංවේදී පුවත් රැසක්ම අපට නිතරම අසන්නට ලැබෙනවා. මේ ආකාරයට කොරෝනා රෝගයට ගොදුරු වූ කුඩා බිළිඳෙකු මවකගෙන් වෙන්කරගෙන යන දුක් බර සිදුවීමක් ලෙස දක්වමින් නොමඟ යවන සුළු අර්ථකතනයකින් හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “ගල්පාත බ්රෝ – Bro” නම් ෆේස්බුක් […]
Continue Readingඉන්දියාව මේ වන විට කොරෝනා රෝගී තත්වය වැඩි වීම හේතුවෙන් ඉතා අසීරු තත්වයකට මුහුණ දෙමින් සිටින රටකි. දිනකට ලක්ෂ ගණනින් වාර්තා වන කොරෝනා රෝගීන් හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය මෙඩිකල් ඔක්ශිජන් අවශ්‍යතාවයද සපුරා ගැනීමට නොහැකිව ඇති බවට වාර්තා පලව තිබුනා. කෙසේවෙතත් පසුගිය කාලයේ පැවති ඇතැම් හින්දු ආගමික උත්සව නිසා බොහෝ පිරිසක් එකතු වීම ද මේ ආකාරයට රෝගී […]
Continue Readingමේ දිනවල ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් සෞඛ්‍ය අංශය විසින් කෝවිඩ් මර්දන මාර්ගෝපදේශය මේ වන විට ජනතාවට ඉදිරිපත් කර තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු මෙම මාර්ගෝපදේශ බලපැවැත් වෙයි. මෙවන් වාතාවරණයක යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ කටකතාවක් පැතිරුණා. එහි සඳහන් වුණේ, ඒ මහතාගේ සහෝදරියගේ දියණියගේ විවාහ උත්සවය අද […]
Continue Reading