මැයි 09 සිදුවූ ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වූ අයද?

ගාලුමුවදොර සාමකාමී අරගලයට ඊයේ (09) දින ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පිරිස විසින් පහර දී තුවාල ලබා රෝහල් ගත කළ පිරිස මෙන්ම, මේ හේතුවෙන් ප්‍රකෝපකාරී වූ ජනතාව විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ මිය ගිය පුද්ගලයන් බවට ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් සම්බන්ධයෙන් අප කළ විමසීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Facebook | Archived Link […]

Continue Reading

ගෝල්ෆේස් අහසේ #GOHOMEGOTA ලෙස ප්‍රක්ෂේපණය කර තිබු අයුරු?

ජනපති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව ඉල්ලමින් අප්‍රේල් 9 වැනිදා සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝල්ෆේස් භුමියේ අඛණ්ඩව පවත්වාගෙන යන මහජන අරගලයේ දී විවිධාකාරයේ නව්‍ය විධික්‍රම ඔස්සේ ද විරෝධතාව දක්වන තරුණ පිරිස් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල මත සිදුකල ප්‍රක්ෂේපණ පිළිබඳව ද, බොහෝ සෙයින් කතාබහට ලක් […]

Continue Reading

FACT CHECK: LPL ගහන්නේ ආණ්ඩුවේ සල්ලි වලින් බවට විපක්ෂනායක වරයාගේ ප්‍රකාශයක්?

සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා ඉලක්ක කරගනිමින් ද ඇතැම් අවස්ථාවල දී ව්‍යාජ මෙන්ම උපහාසාත්මක සටහන් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබෙනවා. මේ, විපක්ෂනායකවරයා ගෑස්  හිගය සහ එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධව සිදු කළා යැයි සමාජ ජාල හරහා පැතිරෙන සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් :  විපක්ෂනායකවරයා ඉලක්ක කර ගනිමින් […]

Continue Reading

FACT CHECK : කොළඹ ගාලු මුවදොර ලෙස හුවමාරූ වන්නේ කොතැනක ඡායාරුපයක් ද?

පසුගිය වසර කිහිපයේ කොළඹ නගරයේ මෙන්ම ගාලු මුවදොර ප්‍රදේශයේ ද අලුතින් ගොඩනැගීම් ඉදිවෙමින් නගර අලංකරන කටයුතුද සිදුවූ ආකාරය අපට දැකගන්නට ලැබුනි. මෙවන් පසුබිමක ගාලු මුවදොර (Galle Face) පිටියේ රාත්‍රී කාලයේ දී ලබාගන්නා ලද බව හැඟවෙන ආකාරයට හුවමාරු වී තිබූ ඡායාරූපයක් පිළිබඳ අප සිදුකළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “අපිත් කොළඹය හරිය – Apith Colombo Hariya” […]

Continue Reading