විමල් වීරවංශ විසින් තම මුහුණ සහ මනාප ලකුණ සතිත මුද්දරයක් ගැසූ ලියුම් කවරයක් යොදාගනිමින් ලිපි තැපැල් කල බවට පළවන ප්‍රකාශ පිලිබඳ කරුණු අනාවරණයක්!

මහ මැතිවරනයට තරඟ වදින අපේක්ෂකයින් සිය මනාප අංකය, තමන් තරඟ වදින දිස්ත්‍රික්කයේ ජනතාව අතරට යැවීමට විවිධ ආකාරයේ උපක්‍රම අනුගමනය කරති. මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පැල කල හැකි කඩදාසියෙන් නිර්මාණය කර ඇති කාඩ්පත් වැනි ක්‍රම ද භාවිතා කරනු දක්නට ලැබුණි.  මේ අතර පසුගිය දිනක “එකම රටක් නීති ගොඩක්” තේමාවෙන් “විමල් හොර මුද්දර ගසා ලියුම් යවයි.. […]

Continue Reading

රවුෆ් හකීම් , ඊෂාක් රහුමාන් සම්බන්ධයෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින විවිධ දේශපාලන සහ පක්ෂ සහ දේශපාලන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තුලින් නොයෙකුත් තේමාවන්ගෙන් සටහන් ඉදිරිපත් වනු දක්නට ලැබේ.  Ramesh Perera නමැත්තෙකු “ජනතාව අවදියෙන් නම් බුද්ධි අංශ අවශ්‍ය නෑ සජිත් ආපු ගමන් බුද්ධි අංශ විසුරුවනවා” තේමාවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස්  පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතාගේ සේයාරුවක් සහිතව ඉදිරිපත් කර තිබූ සටහනක් […]

Continue Reading

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා සැකසුණු නොමඟ යවන සුළු සංස්කරණ පෙළක්

පාර්ලිමේන්තු මැතිවරණය ආසන්න වෙත්ම දේශපාලන පොරපිටිය උණුසුම් වී ඇත. දේශපාලන පක්ෂ මෙන්ම ක්‍රියාකාරින්ද අළලා සමාජ මාධ්‍ය ජාල හරහා සටහන් නිර්මාණය වෙමින් පවතින අතර ජාතික ජන බලවේගයේ සාමාජිකයින් අලලා සැකසුණු, වැඩිපුර හුවමාරු වී තිබු තවත් සටහන් පෙළක් කෙරෙහි අපගේ අවධානය නැවත වරක් යොමුවිය. මෙවන් පසුබිමක ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා නිරූපා සේරසිංහ මහත්මියගේ සේයාරුවක් සහිතව […]

Continue Reading