“ගෝඨාභයත් එක්කම එයාගේ සිංහල බලවේග අපි ළඟ දණ ගස්සනවා” – මුජිබර් රහුමාන් ?
ජාතිවාදය අවුස්සමින් දේශපාලන වාසි ලබා ගැනීමට සුළු ජාතීන් නියෝජනය කරන නායකයින් විසින් සිදු කළ ප්‍රකාශ යනුවෙන් අසත්‍ය පැතිරවීම සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් හිටපු ජනාධිපති හා සිංහල බලවේග සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය […]
Continue Reading