ජනවාරි අවසන් සතියේ සිදුකල කරුණු විමසා බැලීම් වල සාරාංශය!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Bluetooth හෙඩ්ෆෝන් නිසා විදුලි සැර වැදුණු අවස්ථාවක් ලෙස හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව! Full Story පුද්ගලයන් දෙදෙනෙක් දුම්රිය මාර්ගයක් අසළ කතාබහ කරමින් සිටියදී එක් පුද්ගලයෙක් හදිසියේම විදුලි සැර වැදීමකින් දුම්රිය මාර්ගයට ඇද වැටෙන වීඩියෝවක් ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වුයේ බියට පත්කරවන අර්ථකතනයක් සමගින්. Bluetooth […]
Continue Reading