FACT CHECK: ගංඟාවක් අසල හස්තියකු හැඩැති ගලක් මත තිබෙන කඳු ගැටයක තිබෙන බුද්ධ ප්‍රතිමාවක් ද?
ලොව අපුර්ව ස්ථාන පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් ඉදිරිපත් වේ. ඉන් සමහරක් සත්‍ය ඒවා වුවද බොහොමයක් සටහන් වැරදි අර්ථකතන සහිතව හුවමාරු වන බව අප සිදුකළ කරුණු විමර්ශනයන්හි දී තහවුරු විය. එබඳු වාර්තා කිහිපක් මෙතනින් සහ මෙතනින් මේ අයුරින්ම ගංගාවක ඉවුරේ පිහිටි ගලක් මත සිටින ඇතෙකුගේ හැඩැති නිර්මාණයක පිටමත ඇති කඳුගැටයක් මුදුනේ බුදු රජාණන් වහන්සේගේ […]
Continue Reading