ජූලි 31ට පෙර ක්‍රිකට් නිලවරණය පැවැත්වුනේ නැත්නම්, ලංකාව Blacklist කරන බවට ICC අනතුරු ඇඟවීමක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2026 ජූලි 31 වනදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) නිලවරණය නොපැවැත්වුවහොත්, ශ්‍රී ලංකාව නැවත අසාදු ලේඛනගත කරන බවට (Blacklist) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජෙශා මහතා ජනාධිපතිඅනුර කුමාර දිසානායක මහතාට දැනුම් දී ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණා. මේ පිළිබඳ සොයා බැලීමට […]
Continue Reading
