අගමැති ධුරයට පත්වීමේ සතුටට නර්ථනයක යෙදෙන රනිල් ?
මැයි 12 දා සවස, 6 වන වරටත් අගමැති ධුරයට තේරී පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධව විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. ඒ අතර අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් මෙන්ම උපහාසාත්මක කෝණයෙන් පළවූ සටහන් ද රැසක් දැකගන්නට ලැබෙනවා. අගමැති ධූරයට පත්වීමේ සතුටට, රනිල් නර්ථනයක යෙදුණු බවට එසේ පළවූ, පැරණි වීඩියෝවක් පිලිබඳ […]
Continue Reading