මේ මොහොතේ ලංකාවට සහයෝගය ලබා නොදෙන බවට ජපානයෙන් තීරණයක්?

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට අමතරව පසුගිය සති කිහිපය තුළ රටවල් කිහිපයක ආධාර ද ලබාගැනීම පිළිබඳව සාකච්ඡා ද පැවතුණි. ජපානය ද එවැනි එක් රටක් වන අතර අතීතයේ දී ද ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථාවන්හිදී ආධාර සහ උදව් උපකාර ලබා දී තිබෙනවා. මෙවන් පසුබිමක් තුළ […]

Continue Reading

ඉන්ධන අර්බුදයට  විසදුමක් ලෙස වතුරෙන් දුවන මෝටර් රථයක් ?

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හා සමගම ඩොලර්වලින් තෙල් නැව් වලට  මුදල් ගෙවා ඉන්ධන ලබාගැනීමට අපහසු තත්ත්වයක් ඇතිවීම හා සමගම පෙට්‍රල්, ඩීසල් ආදී පෙට්‍රෝලියම් ඉන්ධනවල අධික හිගයක් ඇතිව ඇති අතර සිය වාහන සදහා ඉන්ධන ලබාගැනීමට කිලෝමීටර ගණනක් දිග පෝලිම් වල සිටීමට ජනතාවට සිදුව තිබෙනවා. එම වටපිටාව තුළ  පෙට්‍රල් , ඩීසල් ආදී ඉන්ධන වෙනුවට වෙනත් ප්‍රභව(ඉන්ධන) […]

Continue Reading

FACT CHECK: විදුලිබල සැපයුම බිඳ වැටීමක් නිසා ජපාන බලශක්ති ඇමතිවරයා විනාඩි 20 ක් මාධ්‍ය ඉදිරියේ හිස පහත් කරගෙන සමාව ගත්තාද ?

දේශපාලන නායකයන්  සහ ඔවුන් පිළිබඳ බොහෝ වැරදි තොරතුරු සමාජගත වීම ගෝලීය වශයෙන් සිදුවන ක්‍රියාවලියක්. ඇතැම් වැරදි තොරතුරු දේශපාලයින්ගේ යහපත් ක්‍රියාකලාපයන් ලෙස සමාජගත වන අතර ඇතැම් තොරතුරු සමාජ ගත වන්නේ අයහපත් දේ ලෙසයි. මේ දේශපාලන නායකයෙක්ගේ යහපත් ක්‍රියාකලාපයක් ලෙස සමාජ ජාලා හරහා හුවමාරු වන අසත්‍ය සමාජ ජාලා සටහනක් පිළිබදව අප කළ විමසුමක්. සමාජ ජාලා සටහන්  “දේශපාලන […]

Continue Reading

FACT CHECK: මෑතදී සිය 210 වන උපන්දිනය සැමරූ ලොව වයස්ගතම කාන්තාව ?

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ වැඩි ආයුෂ කාලයක් වැළඳීමේ හැකියාවත් මිනිසුන්ට ලැබී තිබෙනවා. එසේ වුවද වසර සියයේ සීමාව ඉක්මවා ජීවත්වන පිරිස ලෙස වාර්තාවන්නේ අඩු ප්‍රතිශතයක්.  එවන් පසුබිමක වයස 200 ඉක්මවා ජීවත්වන පුද්ගලයෙකු ගැන වාර්තා වුණහොත් එය විමතිය දනවන කරුණක් නේද? අපගේ මේ ගවේෂණය වයස 210 ක් ජීවත්වන කාන්තාවක් පිළිබදව  සමාජ ජාලාවල පළවූ සටහනක් පිළිබදවයි. සමාජ මාධ්‍ය […]

Continue Reading

Explainer: නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

එක් එක් කාල වකවාණුවලදී පවත්නා රජයන් යටතේ ආරම්භ කරනු ලබන ව්‍යාපෘති, අදාළ රජයන් මාරු වීමේදී අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබනවා මෙන්ම ඇතැම් ව්‍යාපෘති අතර මග ඇන හිටින අයුරු ද අපට දැකගන්නට ලැබෙනවා. විදේශ ආධාර, විදේශ ණය මත ලබා ගන්නා මුදල් වලින් ආරම්භ කෙරෙන මෙවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ගිවිසුම් සඳහා එළැඹීම හේතුවෙන් මQලික සැලසුම් වෙනත් රජයක් මූලිකත්වයෙන් […]

Continue Reading

ලංකාවේ ඇමති මණ්ඩලය ඉස්මතු කරමින් පළවූ ව්‍යාජ සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය වෙත මුදා හරින සෑම සටහන් හුවමාරු කරගැනීමට පෙර ඒවායේ නිරවද්‍යතාව සොයා බැලීමේ වැදගත්කම අප ඔබට නැවත නැවතත් මතක් කරන්නේ ඇතැම් විට ලබාදිය යුතු පණිවුඩය වලංගු වුවද ඒ සඳහා නිවැරදි දත්තයන් යොදා නොගන්නේ නම් ඒ ඔස්සේ ජනතාව නොමග යා හැකි බැවිනි. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබා ගන්නා […]

Continue Reading

Fact Check : මෙරට නිපදවූ විශාලම නෞකාව පසුගියදා ජපානයට පිරිනැමූවා ද ?

කොවිඩ් රෝග ව්‍යාප්තිය හේතුවෙන් පෙර පරිදි නිෂ්පාදන කටයුතු සිදුකිරීම අපහසු වී ඇති අවධියක වුවුද සිදුවන නිර්මාණ පිලිබඳ අසන්නට ලැබෙනවා. මේ අතර ව්‍යාජ සටහන් ද දැකගන්නට ලැබෙනවා. නාවික කටයුතු සඳහා නැව් නිපදවීමද ඇතැම් පුද්ගලික සමාගම් මෙන්ම නාවික හමුදාවේ ඉංජිනේරු බලකාය වැනි ආයතන විසින් ද සිදු කරන බවට වාර්තා වෙනවා. 2020 වසරේ හුවමරු වූ ලංකාවේ විශාලතම නැවක් […]

Continue Reading

FACT CHECK: මයික්‍රොවේව් උදුන්වල ආහාර පිසීම සෞඛ්‍ය ආරක්ශිත නොවන බවට ජපාන රජය පැවසුවා ද?

මයික්‍රෝවේව් උඳුනේ පිසින ලද ආහාරවල සෞඛ්‍ය සුරක්ශිත  බව පිලිබඳව ප්‍රශ්න කිරීම් විවිධ අවස්ථාවලදී අපට දැකගන්නට පුලුවන්. විශේෂයෙන් ම මයික්‍රොවේව් උඳුන් වල පිසින් ලද ආහාර කෑමට ගැනීමෙන් පිලිකා වැනි තත්වයන් ඇති විය හැකි බවට මතයක් ඇතැමුන් අතර පවතිනවා.  මෙවන් පසුබිමක ජපාන රජය විසින් මයික්‍රොවේව් උඳුන් එරට තුල විනාශ කිරීමට තීරණය කර ඇති බවට පුවත් පෙළක් ලංකාවේද […]

Continue Reading

Fact Check :ජපානයේ පැරණි ඡායාරූපයක්, ලොව විවිධ නගර වසා දැමීමත් සමගම නිදහසේ සැරිසරන මුවන් ලෙස පෙන්වා දීමකි!

කොරෝනා වෛරස් ආසාදනය සමස්ත ලෝකයේම ව්‍යාප්ත වීම නිසා රෝගය පාලනය කර ගැනීම සඳහා බොහෝ රටවල් සිය ජනතාව නිවාස වලට සීමා කර ඔවුන්ගේ දේශසීමා වසා දමා, ගුවන් නාවික සහ ගොඩබිම ගමන් නවතා දමා ඇත. එමනිසා ගෝලිය දුෂණය  විශාල වශයෙන් පහත වැටී ඇති බව වාර්තා විය. චන්ද්‍රිකා මගින් ලබා ගත් ඡායාරූප මගින්ද මේ බව තහවුරු වී තිබිණි. […]

Continue Reading

Fact Check :බටහිර ආසියාතික රටවල් අතර මිනිස් මාංස සඳහා ඉහළ ඉල්ලුමක් තිබේ ද?

ලොව විවිධ ජාතීන් නොයෙකුත් සත්වයනගේ මාංස අනුභව කරති. ගව,එළු, බැටළු, පක්ෂි වර්ග මෙන්ම මීයන්, කඳ පණුවන්, සර්පයන් මෙන්ම සුනඛයින් පවා මෙම කාණ්ඩයන්ට අයත් වේ.  එක් ජන කොට්ඨාශයකගේ ප්‍රියතම මාංශය, තව ජන කොට්ඨාශයකට ඉතා පිළිකුල්වේ. බටහිර ආසියාතික රටවල් වල ජන කොට්ඨාසයන් බොහෝවිට අනෙකුත් ජන කොට්ඨාසයන්ට පිළිකුල් වන උරගයන් සහ කෘමීන් ආහාරයට ගන්නා බව මතයක් පවතී සංවර්ධනයේ […]

Continue Reading