ඉම්රාන් පකිස්තානයේ අගමැති ධුරයෙන් පහ කිරීම සම්බන්ධයෙන්, Joe Biden සතුටු වූ අවස්ථාවක් ? (Video)

විශ්වාසභංගයකින් ඉවත් කෙරුණු පාකිස්ථානයේ පළමු අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙමින්, ඉම්රාන් ඛාන් පසුගියදා එරට  අගමැති ධුරයෙන් ඉවත් කෙරිණි. අමෙරිකානු ජනාධිපති Joe Biden, පකිස්තාන අගමැති ඉවත්කිරීමට මුල් වු විශ්වාසභංගයේ ප්‍රථිපල නිකුත් කරන අවස්ථාවේ වීඩියෝවක් නරඹමින් ඒ පිළිබඳව සතුටු වු බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ සත්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : “ඇමෙරිකානු ආශිර්වාදයෙන් පාකිස්තානයේ […]

Continue Reading

FACT CHECK: අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දරුවෙකු ඉදිරියේ දණ නමා සමාව ගත්තද?

අමෙරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය අප කාටත් මතකයෙන් නොමියන සිදුවීමක් වනවා.  පසුගිය වසරේ මැයි 25 දින අමෙරිකාවේ මිනියපොලිස් නගරයේ පොලිස් නිලධාරියෙකු හමුවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ට අත්වූ අවාසනාවන්ත ඉරණමත් සමඟම වර්ණ භේද වාදය පිළිබඳව ලොවට පුරා උද්ඝෝෂණ රැල්ලක් ඇතිවී තිබුණා.  ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදුවී මේ වන විට වසරකට ආසන්න කාලයක් ගතවී නිම වී තිබෙන මොහොතක නැවතත් ඔහුගේ […]

Continue Reading