ජාතික ජන බලවේගයෙන් නාමයෝජනා ලබා දුන් පුද්ගලයන් බවට ව්‍යාජ සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම මේ දිනවල සිදු කරනු ලබනවා. මැතිවරණ කොමිසම විසින් මාර්තු 9 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කොට ඇති අතර එය ඉලක්කර කරගනිමින් මේ වනවිට සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මැතිවරණ ව්‍යාපාර ආරම්භ කර කරමින් නාම යෝජනා ඉදිරිපත් […]
Continue Reading