ජවිපෙ/පෙරටුගාමී පක්ෂවලින් ඉදිකළ බස් නැවතුම්පළක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිටිය සහ දෑකැත්ත කොමියුනිස්ට් ලාංඡනයේ පොදු තේමාවකි. පළමු ලෝක යුද්ධ සමයේ රුසියානු විප්ලවය අතරතුර දී කෘෂිකාර්මික හා කාර්මික කම්කරුවන් අතර සහයෝගීතාවය පෙන්නුම් කිරීමට මෙලෙසින් මිටියක් සහ දෑකැත්ත සමඟ නිර්මාණය වූ ලාංජනය, පසුව සෝවියට් සමුහාණ්ඩුවේ ධජයටත් යොදාගැනුණු අතර ලොවපුරා කොමියුනිස්ට් රජයන් ඇතුළු පක්ෂ රැසක් ද මෙම ලාංජනය […]

Continue Reading

බිමල් රත්නායක මෝල්ටා රාජ්‍යයේ ආයෝජනය ගැන ප්‍රකාශයක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අන්තර්ජාලය ඔස්සේ පුවත් සපයන වෙබ් අඩවි වල සමාජ මාධ්‍ය තුළ පළ වූ පුවත් ලෙස හඟවමින් මේ දිනවල අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එලෙසින් සංසරණය වූ පුවතක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “අනුර මෝල්ටාවෙ ආයෝජනය කළේ, හොරාකපු සල්ලි නෙවෙයි. එය ජනතාව […]

Continue Reading

ප්‍රංශ ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය හෙළා දකින බවට අනුර දිසානායක ප්‍රකාශ කළේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉතිහාසයේ පළමු වරට ප්‍රංශ ජනාධිපතිවරයෙක් අද දින රාත්‍රියේ දී කෙටි කාලයකට ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර ප්‍රංශ ජනාධිපති මැකරොනගේ මේ ආකාරයට පැමිණීම හෙළා දකින බවට ජාතික ජන බලවේගය විසින් ප්‍රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂණයක් […]

Continue Reading

කිරුලපන ධම්මවිජය හිමියන් ඉලක්ක කරගනිමින් සමාජ ජාලා තුළ පැතිරෙන අසත්‍ය ප්‍රචාර!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කිරුලපන ධම්මවිජය හිමියන් ඇතැම් විට ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන භික්ෂුන්වහන්සේ නමක්. ධම්මවිජය ස්වාමින්වහන්සේ විවිධ සමාජ , දේශපාලනික කරුණු පිලිබදව  සිදුකරන  සමහර ප්‍රකාශ මේ දිනවළ සමාජ ජාලාවල දැඩි කතාබහට ලක්වන ආකාරය දැකගත හැකියි.  මේ අතර ඇතැම් සමාජ ජාලා සටහන් වල උන්වහන්සේව දැඩිව විවේචනය කරමින් සදහන් කර තිබුණේ තමන් […]

Continue Reading

දෙනියාය සණස නගර ශාඛාවේ නිලවරණයේදී 86% ක බලය මාලිමාවට ලැබුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලන වාසි තකා සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු පැතිරවීම තුළින් බොහෝ පිරිසක් එම තොරතුරු හරහා නොමග යනු ලබනවා. එලෙස හුවමාරු වූ දෙනියාය සණස නගර ශඛාවේ පැවැත්වූ දේශපාලන නිලවරණයක් බට හඟවමින් හුවමාරු වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.   සමාජ මාධ්‍ය සටහන් : “දෙනියාය සනස නගර ශාඛාවේ නිලවරණයේදී 86%ක […]

Continue Reading

කළුතර දැරියන් කෙළසූ උපකාරක පංති ගුරුවරයාගේ ඡායාරූපයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජයේ සිදුවන කාලීන සහ විශේෂයෙන්ම ආන්දෝලනාත්මක සිදුවීම් අළලා ජනතාව නොමග යැවීමට මෙන්ම ඇතැම් අවස්ථාවන්හි දී දේශපාලන වාසි ලබා ගැනීමට සඳහා  ද සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ව්‍යාජ පුවත් නිර්මාණය කරනවා. එලෙසින් ජනතාව නොමග යැවීමට, මේ දිනවල කතාබහට ලක්වෙන කළුතර ගණිත ගුරුවරයා සමබන්ධ කර ගත් අවස්ථාවක් පිළිබඳව අප කළ විමර්ශනය […]

Continue Reading

ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය ඇසුරින් සකසන ලද උපහාසාත්මක සංස්කරණ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්වය මෙන්ම ආර්ථික අර්බුදකාරී තත්වය ඇතුළු කාරණා හේතුවෙන් පසුගිය වසර කිහිපය පුරාවටම විශාල ප්‍රමාණයේ මැයි දින පෙළපාලි අපට දැක ගන්නට ලැබුණේ නැහැ. ඒ අනුව වසර කිහිපයකට පසුව, ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක්ම වාගේ, පසුගිය මැයි පළමු වැනිදා, සිය මැයි පෙළපාලි […]

Continue Reading

ගල්කන්දේ ධම්මානන්ද හිමි පැවසූ බවට හුවමාරු වන ව්‍යාජ සමාජ ජාලා සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පැවසූ බවට වන සටහන් සමාජ ජාලා වල පැතිරෙනවා.මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් මේ . සමාජ ජාලා සටහන් ආණ්ඩුවට විරෝධය පළකිරීම සදහා සිංහල අලුත් අවුරුද්දට ගොම මිශ්‍ර කිරි […]

Continue Reading

නිවසට පැමිණි මාලිමාවේ අපේක්ෂකයෙකු දුරකතනයක් පැහැර ගත් බවට පුවතක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසම පවතින සමයේ ව්‍යාජ පුවත් පැතිරවීමට යොදා ගන්නා උපක්‍රම අතර පුවත්පත් ලිපි අන්තරගත හෝ සිරස්තල සංස්කරණය කොට සිදුකරන ව්‍යාජ සටහන් ද විටින් විට දැක ගන්නට ලැබෙනවා. එවැනි පුවතක් පිළිබඳ අප කරුණු පෙන්වා දෙන්නේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “නිවසට පැමිණි මාලිමාවේ අපේක්ෂකයා ගෙහිමියාගේ දුරකතනය උස්සලා” […]

Continue Reading

ඉෂන්කා ජහන්වී මාලිමාවට මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන අයුරු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණයට දින ගණන් ආසන්න වනවිට නොයෙකුත් මාධ්‍ය හරහා සිදු කරන මැතිවරණ ප්‍රචාරණයන් ද, බහුල වනවා. මේ අතර සමාජයේ රසික රසිකාවියන්ගේ ආකර්ෂණ දිනා ගෙන සිටින පුද්ගලයන්ගේ ඡායාරූප, වීඩියෝ ද අවභාවිත කරමින් ජනතාව නොමඟ යවන සුළු ආකාරයෙන් පලකරන අවස්ථාවන් සමාජ මාධ්‍ය තුළ බහුලව දිනෙන් දින සංසරණය […]

Continue Reading