FACT CHECK: ජපුර විශ්ව විද්‍යාල සිසුවෙක් මෙරට පොලීසිය විසින් ඇදගෙන යන අවස්ථාවක ඡායාරූපයක් ද?

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත ඇතුළු කරුණු මුල්කරගනිමින් ද උද්ඝෝෂණ මීට වසර කිහිපයකට ද පෙර සිදුවූ අතර නැවත වරක් පසුගිය දින කිහිපයේ දී අපට උද්ඝෝෂණ මෙසේ දැක ගන්නට ලැබුණා. මෙම උද්ඝෝෂණ සඳහා ශිෂ්‍ය සංගම් සහභාගී වී තිබෙන අයුරු ද පෙනී ගියා. මෙවන් පසුබිමක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා ළමුන් සහ කොතලාවල විශ්ව විද්‍යාලයේ ඉගෙනුම […]

Continue Reading

FACT CHECK: සුනිල් හඳුන්නෙත්ති සිය පුතුණුවන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමට ගිය අවස්ථාවක්?

ජනතා විමුක්ති පෙරමුණ අළල නිර්මාණය කෙරෙන බොහෝ ව්‍යාජ සටහන් රටේ පවතින කාලීන මාතෘකා අළල පළ වන අයුරු අපට සුලබව දක්නට ලැබෙන කරුණක්. ඇතැම් අවස්ථාවන්හිදී ජනතාව නොමග යැවීම සඳහා සත්‍ය සටහන්, ඡායාරූප, සිදුවීම අළලා වෙනත් අර්ථකතනයක් ලබා දී ජනතාව නොමග යැවීමට උත්සහ කරන අයුරු මෙන්ම නමට කැළලක් ඇති කරවීම මෙම අසත්‍ය තොරතුරු වල අරමුණයි. එවන් වෙනත් […]

Continue Reading

FACT CHECK: ළමයි ඇපේට අරන් වර්ජනයක යෙදෙන එක වැරදි බව GMOA කිව්වද?

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව හේතුවෙන් වෘත්තීය සමිති Online ඉගැන්වීම් ක්‍රමවේදයෙන් ඉවත් වීමත් සමග ඒ සම්බන්ධයෙන් නොයෙකුත් පාර්ශව සිය අදහස් දක්වමින් සිටිනවා. සමාජ මාධ්‍ය තුළද මේ පිළිබඳව කතිකාවතක් ඇති කිරීමට සමත්වූ අතර මේ සම්බන්ධයෙන් නිර්මාණයවූ ඇතැම් සටහන් නොමග යවන සුළු බව අපට වාර්තා වුණා. එවන් සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading