ඇමතිවරු තිදෙනෙක් සිදු කළ බව කියමින්සමාජ මාධ්‍යයේ පළ වූ ව්‍යාජ  සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රජයේ ඇමතිවරුන් කිහිපදෙනෙකු සිදු කරන ලද බව කියමින් සමාජ මාධ්‍යයේ හුවමාරු වන සමාජය නොමගයවනසුළු ආකාරයේ සටහන් කිහිපයක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Claim 01: 6න් පසුව වැඩිපුර ලයිට් දාලද බලන්න කොට්ඨාස සභා සාමාජිකයින්ට බලය දී ඇති බවටත් […]

Continue Reading

මාලනී ෆොන්සේකාට රාජ්‍ය ගෞරවය නොදෙන බවට අමාත්‍ය නලින් ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ අමාත්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් ඔවුන් සිදු කළ ප්‍රකාශ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Claim 1: “මාලනී ෆොන්සේකා පිළිකාවට කියලා ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 40 ක් අරගෙන […]

Continue Reading

FACT CHECK: අනුරකුමාර හා සමන්රත්නප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක හමුවුණා ද?

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් ප්‍රකාශ කළ බවට සඳහන් සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.  අප කළ විමර්ශනයෙන් තහවුරු වුනේ මෙම සටහන් අසත්‍ය හා නොමග යවන සුළු බවයි. මේ සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Dewage Wasantha යන අයෙක් විසින් සඳහන් කර තිබුණේ, සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පුවත්පතකට ‘යහපාලන ආණ්ඩුව කාලේ […]

Continue Reading