හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු පිළිබඳ පාර්ලිමේන්තුවේදී සිහිපත් කළ මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ අයෙක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගියදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයකු විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු හමුදා අණදෙන නිලධාරියෙකු සම්බන්ධයෙන් සිහිපත් කරමින් අනුස්මරණයක් සිදු කිරීමත් සමග වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු මෙලෙස පාර්ලිමේන්තුවේදී එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට උපහාර පුද කරන බව හඟවමින වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. අදාළ මන්ත්‍රීවරයා පවත්නා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ද යන්න සොයාබලමින් අප විසින් සිදු […]

Continue Reading

ආන්දෝලනාත්මක කන්ටේනර් 323  සම්බන්ධයෙන් තායිලන්ත මාධ්‍යවේදියෙක්ගෙන් ප්‍රකාශයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2025 මෙරට රේගුව විසින් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බවට චෝදනා එල්ල වී තිබූ ආන්දෝලනාත්මක බහාලුම් 323 සම්බන්ධයෙන් තායිලන්ත මාධ්‍යවේදියකු විසින් ප්‍රකාශයක් සිදුකර ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. අදාළ සටහන සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ දෙනෙකු විසින් සත්‍ය ලෙස විශ්වාස කරමින් හුවමාරු […]

Continue Reading

මහවිරු සැමරුම්වල LTTE ලාංඡන, කොඩි භාවිත කළ හැකි බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා කිව්වද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ දශක තුනක් පුරා පැවති යුද්ධමය තත්වය හේතුවෙන් මිය ගිය සිය ඥාතීන් ස්මරණය කිරීම, වාර්ෂිකව නොවැම්බර් මාසයේදී මහවිරු දින සැමරුම් ලෙසින්, උතුරේ සහ නැගෙනහිර දමිළ ජනතාව විසින් සිදු කරනු ලබනවා. මෙය යුද්ධය  පැවැත්වෙන කාලයේ සිට එනම් වසර ගණනාවක සිටම උතුරේ ජනතාව විසින් සිදුකරනු ලබන්නක් වන […]

Continue Reading

Fact Check : මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදැයි පැවසෙන ව්‍යාජ ප්‍රකාශයක්!

ත්‍රස්තවාදය පරදවා වසර 11ක් සම්පූර්ණවීම නිමිත්තෙන් රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පිළිගන්වන සැමරුම් උළෙලක් පසුගිය මැයි මස 19 වැනිදා ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබිණි. මේ අතර හිටපු එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මරණයට පත්වීමත් සමඟම අවුරුදු තිහක් පුරා පැවති යුද්ධය නිම කිරීම පිළිබඳ පැරණි සටහන් සහ වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි. මෙවැනි […]

Continue Reading

හමුදා සාමාජිකයින්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්නේ නම්, හිටපු කොටි සාමාජිකයින්ටද විශ්‍රාම වැටුපක් ලබා දිය යුතුය -මුදල් ඇමති

ආබාධිත සහ විශ්‍රාමික රණවිරුවන් පිරිසක් පසුගිය 12 වැනිදා කොළඹ කොටුව දුම්රියපොළ අසල විරෝධතාවයක් ආරම්භ කළ අතර ඔවුනට ජීවිතාන්තය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බවට ජනාධිපතිවරයා විසින් වූ පොරොන්දු ඉටුකරන තෙක් විරෝධතාවය අවසන් නොකරන බවද දැනුම් දී තිබුණි. දැඩි වර්ෂාව මධ්‍යයේද ඔවුන් මෙම ආබාධිත රණවිරුවන් රැඳී සිටියදීත් රජය මේ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගන්නේ මන්ද යනුවෙන් […]

Continue Reading