මහින්ද දේශප්‍රිය මහතා අලලා සිදුකල සාවද්‍ය සටහනක්!
සෑම මැතිවරණයක් ආසන්නයේ දී ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශාල වශයෙන් කතා බහට ලක්වන චරිතයක්. ඔන්න “මැකෝ” කියන්නේ හාද? යන තේමාවෙන් “ආයෙ කියන්න ඉඩ තියන්න එපා. 5 වෙනිදා උදේ පාන්දරින් චන්ද පොලට ගිහිං පොහොට්ටුව ඉස්සරහින් කතිරයක් ගහපියවූ” යන තේමාවෙන් සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. Link Archived Link Archived 2 […]
Continue Reading