අගමැතිතුමාගේ ඉන්දීය සංචාරය පිළිබඳ පළවෙන සටහන්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ඔහුගේ ප්‍රථම නිල සංචාරය සඳහා තෝරා ගත්තේ ඉන්දියාවය. මෙම සංචාරය සඳහා කටුනායක ගුවන්තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්ත පර්යන්තය භාවිතා කරමින් රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකු පමණක් රැගෙන යාම කැපී පෙනෙන ලක්ෂණයක් විය. නව අගමැති ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ මහතාද පෙබරවාරි මස 7 දින තම ප්‍රථම නිල සංචාරය ලෙස ඉන්දියාව […]

Continue Reading

උතුම් උඳුවප් පොහෝ දින උදෑසනම මැදමුලන මෘගයා වැඩ අල්ලයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපත ලබා ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පිහිටා ඇති, මැදමුලන ග්‍රාමයේ, මැදමුලන වලව්වේය.  රාජපක්ෂවරුන්ගේ දේශපාලන භූමිකාව මැදමුලන සිට ආරම්භ වූ බැවින් රාජපක්ෂවරු අලලා කෙරෙන බොහෝමයක් සටහන් සඳහා මැදමුලන ග්‍රාමය යොදා ගනු දැකිය හැක.  දෙසැම්බර් 11ට යෙදී තිබුණු උඳුවප් පොහෝ දින, 2020 with MR නැමැති ෆේස්බුක් පිටුවේ “මේ උතුම් උඳුවප් පොහෝ දින උදෑසනම මැදමුලන […]

Continue Reading

2015 දිවුරුම් දීමේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා වෙත අතට අත දීම ප්‍රතික්ෂේප කළේද?

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් 21 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේ ය. මෙම අවස්ථාවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටි අතර ඔවුන් අතට අත දී සුබපතන ඡයාරූපයක් , 2015 දිවුරුම් දීමේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත අතට අත දීම ප්‍රතික්ෂේප […]

Continue Reading

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අළලා කෙරුණු සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්

ජනාධිපතිවරණයේ උණුසුම වැඩි වීමත් සමගම ප්‍රධාන අපේක්ෂකයින්ගේ පමණක් නොව ඔවුන් සමඟ මැතිවරණ ව්‍යාපාරයේ නියැලී සිටින අනෙකුත් දේශපාලන නායකයින්ගේ කතා විකෘති කොට ඔවුන් නොකළ ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ජාලා තුළින් එළි දැක්වීමට විවිධ පුද්ගලයින් ඉදිරිපත් වී සිටියි. ඒ අතුරෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශ කිහිපයක් ම සංස්කරණය කොට පළ වී තිබෙනු දක්නට ලැබුණි. ප්‍රකාශය 1 […]

Continue Reading

සහරාන්ව පෝෂණය කලේ මහින්දල, ගෝඨාභයල ?

2019 පාස්කු ඉරුදින කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර සිදුවු ත්‍රස්ත ප්‍රහාරය මෑත කාලයේ දිවයින තුල සිදුවු ශෝකනීයම සිදුවීම විය. පෙර දැණුමක් තිබියදී පවා වලකා ගත නොහැකි වූ මෙම ප්‍රහාරය අලලා විවිධ සටහන් නිර්මාණය කර දේශපාලන වාසි ලබා ගැනීමට පාර්ශවන් උත්සාහ දරනු නිරීක්ෂණය වී ඇත. මෙවර ජනාධපතිවරනයේ උණුසුම් මාතෘකාවක් බවට ද මෙය පත්වී ඇත. […]

Continue Reading

“ගෝටාබය බෝම්බය අතේ තබාගෙන පින් එක විසිකලා. පුපුරායාවි යැයි බියට කලිසමේ චූගියා” -මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “ගෝඨාභය” ග්‍රන්ථය එළිදැක්වීම, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා  සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා  ඇතුළු ආරාධිත පිරිසක් මධ්‍යයේ පසුගිය පසුගිය 23 වැනිදා නෙළුම් පොකුණ රගහළ පරිශ්‍රයේදී සිදුවිය. ඊට පසු දින සිටම මෙම කෘතියේ පළවී තිබෙන පිටුවක් උපුටා දක්වමින් ප්‍රකාශ බොහොමයක් සමාජ මාධ්‍ය හරහා විශාල […]

Continue Reading

පසුගිය ජනාධිපතිවරණයන්හි, ජයග්‍රාහී අපේක්ෂකයන්ගේ ඡන්ද ප්‍රතිශත ලෙස සමාජගත වී තිබෙන සටහන නිවැරදිද?

ජනාධිපතිවරණය සම්බන්ධව සමාජ මාධ්‍ය සටහන් බොහොමයක් මේ දිනවල හුවමාරුවේ. පසුගිය ජනාධිපතිවරණයන්හි ප්‍රතිඵල ඇතුලත් සටහනක් ෆේස් බුක් සහ ට්විටර් හි විශාල වශයෙන් පසුගිය දිනයන්හි හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි.  එම සටහනේ  1982 සිට 2015 දක්වා ජනාධිපතිවරණය ජයගත් අපේක්ෂකයාගේ ඡයාරුපය, පැවැත්වූ දිනය සහ ලබාගත් ඡන්ද ප්‍රතිශතය ඇතුලත් කර තිබිණි. එලෙස හුවමාරු වූ ෆේස් බුක් සටහනක් පහතින් දැක්වේ.  Facebook […]

Continue Reading