2014 ඡායාරුපයක් වත්මන් ඇඳිරි නීති කාලයේ ආහාර බෙදීමට යොදාගන්නා සේයාරුවක් ලෙස පෙන්වා දීමක්!
කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ පාර්ලිමේන්තු මැතිවරණය කල් යෑම හේතුවෙන් දේශපාලනික මතවාද පසුබිම් කරගත් ව්‍යාජ සටහන්වල සුළු අඩුවීමක් තිබුනද කොරෝනා මර්ධන ක්‍රියාකාරම් පිලිබඳ විවිධාකාරයේ සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වෙනු දක්නට ලැබේ. බස්නාහිර පළාත දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කිරීමත් සමඟම ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම පිළිබඳව යාන්ත්‍රණයක් දියත් කිරීමේ වැඩපිළිවෙළක් සතොස ඇතුළු වෙළඳ […]
Continue Reading