දෙසැම්බර් 16 උදැසන ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර MCC ගිවිසුම අත්සන් කරනු ලබනවාද?
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම සම්බන්දයෙන් පසුගිය ජනාධිපතිවරණ කාල සීමාව තුල විශාල ලෙස කරුණු හුවමාරු විය. නැවතත් එලෙසම MCC සම්බන්ධයෙන් කරුණු සමාජ මාධ්‍ය තුල හුවමාරු වේ. දෙසැම්බර් 16 උදැසන ඇමරිකාව සහ ලංකාව අතර MCC ගිවිසුම අත්සන් කරන බව සදහන් කරමින් සටහන් සමාජ මාධ්‍ය තුල සටහන් රැසක් හුවමාරු වෙමින් […]
Continue Reading