උසස් පෙළ විභාගය කල් දැමීම ගැන බලධාරීන් මේ දක්වා තීරණයක් ගෙන නොමැත!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 උසස් පෙළ විභාගය පැවැත්වෙන දින වකවානු ගැන සමාජයේ නොයෙකුත් අදහස් පළ වෙද්දී, විභාග පැවැත්වීමට නියමිත දින කල් තැබීමක් සිදුවේ ද නැද්ද පිළිබඳව මේ දිනවල බොහෝ දෙනෙකු විමසිල්ලෙන් පසුවනවා. මේ හේතුවෙන් ඒ ගැන කරුණු සොයා බැලීමක් සිදු කළ අප ඒ පිළිබඳව අප සිදු කරන පැහැදිලි කිරීමක් පහතින්. සමාජමාධ්‍යසටහන් (Social Media Posts) : […]
Continue Reading