මීගමුව පෙරියමුල්ල හොටලයේ මත්පැන් පානයට අවසර නොදීම හේතුවෙන් ඇතිවූ ආරවුල සිංහල-මුස්ලිම් ආරවුලක් ලෙස පෙන්වීමේ උත්සාහයක්
මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල කතිකාවතක් ඊයේ රාත්‍රියේ සිට දක්නට ලැබුණි. මෙම සිද්ධියට හේතු වී තිබෙන්නේ මීගමුවේ රාත්‍රී හෝටලයක මුස්ලිම් සිංහල දෙපිරිසක් අතර සිදු වූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඇති වූ පුද්ගල ඝාතනයක් බව ඒත්තු ගැන්වීමට කිහිපදෙනෙකුම විසින් උත්සාහ ගන්නා බව මෙනී ගියා. පහත දැක්වෙන්නේ එසේ පළවී තිබූ එක් සටහනකි. “දැන් […]
Continue Reading